![]() |
|
|
ලේකම්තුමාගේ පණිවුඩය
තාක්ෂණයේ සීඝ්‍ර සහ විප්ලවීය වෙනස්කම් මගින් දැනුම හුවමාරුව මත පදනම් වූ තොරතුරු කේන්ද්‍රීය කරගත් ගෝලීය ආර්ථිකයක් ගොඩනැන්වෙමින් පවතී. එහෙයින් ඕනෑම ආයතනයකට තම පාර්ශවකරුවන්ට හා තොරතුරු අවශ්‍යතාවන් සපුරාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් උදෙසා ඉතා පහසුවෙන් තොරතුරු ලබාගත හැකි පරිදි අවස්ථා සැළසීම අභියෝගයකි.
|
|
ලේකම්




