ඔබ සිටින්නේ : අප ගැන

University Grants Commission - Sri Lanka

  • ඉංග්‍රීසි
  • සිංහල
  • දෙමළ

අප ගැන



UGC premises

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ 1978 දෙසැම්බර් මස 22 වන දින පිහිටුවන ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැළසුම් කිරීම හා සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතනවලට අරමුදල් වෙන්කිරීම අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන නියාමක සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයින් ඇතුලත් කිරීමේ නියාමක තීරණය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයන් වේ.


අපගේ කාර්යාලය පිහිටි ස්ථානය


JavaScript must be enabled in order for you to use Google Maps.
However, it seems JavaScript is either disabled or not supported by your browser.
To view Google Maps, enable JavaScript by changing your browser options, and then try again.

 

විශේෂාංගය

 

All night Pirith Chanting Ceremony at the UGC office premises

There are no translations available.An all night Pirith Chanting Ceremony was held at the University Grants Commission office premises on 03rd May 2013 to invoke blessings on staff, and the institution, followed by the morning alms on the next day giving to the Buddhist monks.  

සුවිශේෂ සබැඳුම්


විශ්වවිද්‍යාල
තොරතුරු

සංස්කාරක ලොගිනය