ඔබ සිටින්නේ : අප ගැන ලේකම්

University Grants Commission - Sri Lanka

  • ඉංග්‍රීසි
  • සිංහල
  • දෙමළ

ලේකම්

ලේකම්තුමාගේ පණිවුඩය


තාක්‍ෂණයේ සීඝ්‍ර සහ විප්ලවීය වෙනස්කම් මගින් දැනුම හුවමාරුව මත පදනම් වූ තොරතුරු කේන්ද්‍රීය කරගත් ගෝලීය ආර්ථිකයක් ගොඩනැන්වෙමින් පවතී. එහෙයින් ඕනෑම ආයතනයකට තම පාර්ශවකරුවන්ට හා තොරතුරු අවශ්‍යතාවන් සපුරාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් උදෙසා ඉතා පහසුවෙන් තොරතුරු ලබාගත හැකි පරිදි අවස්ථා සැළසීම අභියෝගයකි.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එහි වත්මන් වෙබ් අඩවිය මගින් දැනුම හුවමාරුව හෝ ප්‍රතිලාභ එය පරිශීලනය කරන්නන්ට පහසුවෙන් ලැබෙන ආකාරයකින් ගොඩනන්වනු ලැබ ඇත.


මෙම නව වෙබ් අඩවිය මගින් තොරතුරු පරිශීලනය කරන්නන්ගේ අවශ්‍යතා ඉටුකරගනු  ලබන අතර එය උපරිම ලෙස භාවිතාකරනු ඇතැයි ද මම විශ්වාස කරමි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා එහි ගුණදොස් අපවෙත දැන්වීම අගයකොට සළකමි.


තිස්ස නන්දසේන
ලේකම් / විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

 

විශේෂාංගය

 

All night Pirith Chanting Ceremony at the UGC office premises

There are no translations available.An all night Pirith Chanting Ceremony was held at the University Grants Commission office premises on 03rd May 2013 to invoke blessings on staff, and the institution, followed by the morning alms on the next day giving to the Buddhist monks.  

සුවිශේෂ සබැඳුම්


විශ්වවිද්‍යාල
තොරතුරු

සංස්කාරක ලොගිනය