අපගේ දැක්ම
සමස්ථ ලෝක ප්‍රවනතාවන් සමග යමින් ජාතියේ අවශ්‍යතාවයන් සහ අපේක්‍ෂාවන්ට උචිතවන ආකාරයේ උසස්ම තත්ත්වයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩ නැගීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැක්මයි.
අපගේ මෙහෙවර
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව සමග සම්බන්ධ වී, අධ්‍යයන පාඨමාලාවන්ගේ විවධාංගීකරණය සහ එහි ගුණාත්මකභාවය සහතික කිරීම සහ ප්‍රශස්ථ මට්ටමේ ඉගැන්වීමේ සහ පර්යේෂන මධ්‍යස්ථාන බිහිකිරීම. උසස් මට්ටමේ ඉගෙනුමක්, වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහ පර්යේෂණ මට්ටමක් ඇති, මහජනයාට වගකිව හැකි ආකාරයේ, පුළුල් ප්‍රවේශයක් ඇති, විශ්වවිද්‍යාල පද්ධතියක්, අවශ්‍ය සම්පත් වෙන්කිරීම තුළින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙවරයි.
දැක්ම සහ මෙහෙවර



