අයදුම්කිරීම හා පාඨමාලා / විශ්වවිද්‍යාල වෙනස් කිරීම
- සුහද මාරු අනුමත කරන්නේ ද?
- විශ්වවිද්‍යාල අතර මාරුවීම හෝ අධ්‍යයන පාඨමාලා වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් කළ හැක්කේ කෙසේද ?
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අයදුම්පතක් ප්‍රතික්ෂේප කළහොත්, අපේක්ෂකයාට කුමක් කළ හැකිද?
- පුද්ගලික අයදුම්කරුවන් විසින් පාසල් අස්වීම් සහතිකයේ මුල්පිටපත අයදුම්පත සමග එවීම අනිවාර්ය වේ ද?
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අයදුම්පත යොමුකිරීමෙන් පසු පසු වරණ අනුපිළිවෙල වෙනස් කිරීමට හැකිද ?
- අපේක්ෂකයා තෝරාගත් පසු අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය වෙනස් කිරීමට හැකිද?
- අයදුම්කරුවකුට විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් කට්ටලය ලබා ගත හැකි බලය ලත් පොත්සැල් මොනවාද?
- 2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා එක් එක් අධ්‍යයන පාඨමාලාව යටතේ තෝරාගන් ලබන මුලු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණ ද?
Z - ලකුණු
- සිසුවකුට විවිධ දිස්ත්‍රික්ක අනුව එක් එක් පාඨමාලා සඳහා අවම Z - ලකුණු මට්ටම් පිළිබඳ තොරතුරු ලබාගත හැක්කේ කෙසේද?
- එක් එක් පාඨමාලාවල දිස්ත්‍රක්කවලට අදාළ අවම Z ලකුණු නිකුත් කිරීමට ප්‍රථම අපේක්ෂකයකු තේරී පත්විය හැකි විශ්වවිද්‍යාලය අනුමාන කළ හැකි ද?
- 2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා කඩඉම් ලකුණු නිකුත් වන්නේ කවදා ද?
නැවත සමීක්ෂණය
- සිසුවකුට ඔහු/ඇය තොරාගැණුනු විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු ලබා කළ හැක්කේ කෙසේද?
- සිසුවකුට නැවත සමීක්ෂණ ලකුණු තොරතුරු ලබාගත හැක්කේ කෙසේද ?
- නැවත සමීක්ෂණ ලකුණු නිකුත් කිරීමෙන් පසු වරණ පිළිවෙල වෙනස් කිරීමට හැකිද?
අයෝග්‍යතාව
අභියාචනා
- අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අයදුම්පතක් ලබා ගත හැක්කේ කෙසේ ද?
- අපේක්ෂකයකු අභියාචනයක් නොකළ යුතු අවස්ථා මොනවා ද?
- අභියාචනා කමිටුව මගින් සළකා බැලිය හැකි කාරණා මොනවා ද ?
- අපේක්ෂකයෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනාවක් ඉදිරිපත් කළ යුතු කාල වකවානුව කුමක් ද ?




