|
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වන්නේ වර්ෂ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට අනුකූලවය. ඉහත පනත යටතේ විශ්වවිද්‍යාලවලට සිසුන් තොරාගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරේ. ඒ අනුව, වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද ජාතික විශ්වවිද්‍යාල 14ක සහ ආයතන 4 ක උපාධි පාඨමාලාවලට ප්‍රවේශය සඳහා සිසුන් තෝරාගනු ලබයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශය අමතන්න ඊ තැපැල admission@ugc.ac.lk |




