University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

2024

සිරැසි පෙරහන     # පෙන්වන්න 
# ලිපි සිරැසිය
1 ආයතන චක්‍රලේඛ ලිපි අංක 07/2024 : 'Marshal' තනතුර සඳහා භාවිතා කරන සිංහල යෙදුම වෙනස් කිරීම
2 ආයතන චක්‍රලේඛ ලිපි අංක 06/2024 : විශ්වවිද්‍යාල පද්ධතියේ ගුරුවරුන් හැර අනෙකුත් සේවකයන්ගේ විශ්‍රාම යන වයස
3 ආයතන චක්‍රලේඛ ලිපි අංක 05/2024: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය/මහාචාර්ය/ සහකාර මහාචාර්ය හෝ පුස්තකාලයාධිපති/නියෝජ්‍ය පුස්තකාලයාධිපති යන තනතුරු හැර ආචාර්ය තනතුර (Post of Teacher) සඳහා වන තේරීම් කමිටුවේ සංයුතිය.
4 ආයතන චක්‍රලේඛ අංක 04/2024: රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අන්තර්ග්‍රහණය කර ගැනීම - ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19.5 උපවගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය
5 ආයතන චක්‍රලේඛ අංක 03/2024: රාමලාන්(රාමසාන්) සමයේ විශේෂ නිවාඩු ලබා දීම- 2024
6 ආයතන චක්‍රලේඛ අංක 02/2024: 76 වන නිදහස් දින සැමරුම් උත්සවය - 2024
7 ආයතන චක්‍රලේඛ අංක 01/2024: රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/2023 අන්තර්ග්‍රහණය කර ගැනීම - රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2024 වසර