ඔබ සිටින්නේ :

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

බාහිර උපාධි

සාමාජිකයන්ගේ තොරතුරු

සාමාජිකත්වය නම තනතුරු ආයතනය
සභාපති   කොමිෂන් සභාවේ සාමාජික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
ලේකම් එච්.ඩී. රසික කරුණාරත්න නියෝජ්‍ය ලේකම්/අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සාමාජිකයන්
  මහාචාර්ය නිර්මලී පල්ලෙවත්ත අධ්‍යක්ෂක / උපදේශක තත්ත්ව ආරක්ෂණ කවුන්සිලය (QAC)
  මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය / ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය / කළමනාකරණ සහ මූල්‍ය පීඨය - UGC නාමික කොළඹ විශ්වවිද්‍යාලය
  මහාචාර්ය අයි.එම්.කේ. ප්‍රනාන්දු අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය
  ආචාර්ය රත්නායක එම් අබේරත්න අධ්‍යක්ෂක / දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  පූජ්‍ය මහාචාර්ය පින්නවල සංගසුමන හිමි අධ්‍යක්ෂක /බාහිර උපාධි වැඩසටහන් සහ ව්‍යාප්ති පාඨමාලා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  පූජ්‍ය මහාචාර්ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි අධ්‍යක්ෂක / දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය කැලණිය විශ්වවිද්‍යාලය
  විශාකා නානායක්කාර මිය සභාපති / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය මොරටුව විශ්වවිද්‍යාලය
  මහාචාර්ය රතිරානි යෝගාන්ද්‍රරාජා අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය යාපනය විශ්වවිද්‍යාලය
  මහාචාර්ය අමිල.බී.සිරිසේන අධ්‍යක්ෂක / දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන ඒකකය රුහුණු විශ්වවිද්‍යාලය
  ආචාර්ය. ටී. ප්‍රභාරම් අධ්‍යක්ෂක /බාහිර උපාධි සහ ව්‍යාප්ති පාඨමාලා මධ්‍යස්ථානය නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව (EUSL)
  මහාචාර්ය එෆ්.එච්.අබ්දුල් රවුෆ් මිය අධ්‍යක්ෂක /බාහිර උපාධි සහ වෘත්තීය ඉගෙනුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
  මහාචාර්ය ඩබ්ලිව්.පී.විජයවර්ධන අධ්‍යක්ෂක / දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
  ඩී ජාසිංහ මහතා අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
  මහාචාර්ය ඕ.ඩී.ඒ.නිරංජලී පෙරේරා අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
  අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
  ආචාර්ය ජනක කෝට්ටේගොඩ අධ්‍යක්ෂක / විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
  ආචාර්ය ඩී.ඒ.එස්.අතුකෝරල අධ්‍යක්ෂක කොළඹ විශ්වවිද්‍යාලයීය පරිඝනක අධ්‍යයනායතනය
 

විශේෂ සබැඳුම්


සුදුසුකම් පිළිගැනීම