|
බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා |
විශ්වවිද්‍යාලය |
| 1. |
ඉලෙක්ට්‍රොනික සහ ස්වයංක්‍රීය තාක්ෂණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය |
කොළඹ විශ්වවිද්‍යාලය |
| 2. |
තොරතුරු තාක්ෂණවේදී උපාධිය |
| 3. |
මූල්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය |
| 4. |
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය |
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| 5. |
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය |
| 6. |
ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (බාහිර උපාධිය) |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| 7. |
මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය |
| 8. |
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (සාමාන්‍ය) |
| 9. |
විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය උපාධිය |
| 10. |
වාණිජවේදී උපාධිය (සාමාන්‍ය) |
| 11. |
පාරිසරික හා සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සමාජ විද්‍යාවේදී (සාමාන්‍ය) උපාධිය |
| 12. |
ව්‍යවහාරික පොලිස් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය |
| 13. |
තොරතුරු තාක්ෂණවේදී උපාධිය |
මොරටුව විශ්වවිද්‍යාලය |
| 14. |
වැවිලි කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය |
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය |
| 15. |
ආහාර තත්ත්ව කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය |
| 16. |
ආහාර ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය |
| 17. |
විද්‍යාවේදී (භෞත චිකිත්සක) ඩිප්ලෝමාවේ සිට උපාධිය දක්වා උසස් කිරීම |
කැලණිය විශ්වවිද්‍යාලය |
| 18. |
විද්‍යාවේදී (කථන සහ භාෂා ප්‍රතිකාර) උපාධිය |
| 19. |
(වෘත්තීය චිකිත්සක) විද්‍යාවේදී උපාධිය |
| 20. |
වාණිජවේදී උපාධිය (විශේෂ) |
| 21. |
විද්‍යාවේදී උපාධිය (සාමාන්‍ය) |
| 22. |
ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය |
| 23. |
ශාස්ත්‍රවේදී උපාධිය |
| 24. |
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය |
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය |
| 25. |
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (සාමාන්‍ය) |
| 26. |
ශාස්ත්‍රවේදී උපාධිය |
රුහුණ විශ්වවිද්‍යාලය |
| 27. |
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (කෘෂි ව්‍යාපාර කළමනාකරණය) |
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය |
| 28. |
ශාස්ත්‍රවේදී උපාධිය |
| 29. |
වාණිජවේදී උපාධිය |
යාපනය විශ්වවිද්‍යාලය |
| 30. |
වාණිජවේදී උපාධිය (B.Com) සාමාන්‍ය |
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය |
| 31. |
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (සාමාන්‍ය) |
| 32. |
ශාස්ත්‍රවේදී (BA) සාමාන්‍ය උපාධිය |
| 33. |
ප්‍රාසංගික කලා (බාහිර) සාමාන්‍ය උපාධිය |
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය |
| 34 |
ව්‍යාපාර කළමනාකරණවේදී (බාහිර) සාමාන්‍ය උපාධිය |
නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව |
| 35. |
හෙද විද්‍යාවේදී ගෞරව උපාධිය බාහිර උපාධි වැඩසටහන |
| 36. |
විද්‍යාවේදී උපාධිය |
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය |
|
|
|
- විස්තාරිත පාඨමාලා පිළිබඳව තීරණය කිරීමට විශ්වවිද්‍යාලවලට බලය ඇත
|