විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම 2023/2024
- ඔබගේ තේරීම් ලිපිය බාගත කිරීම සඳහා උපදෙස් (ඉතා වැදගත්)
- ලියාපදිංචිය සඳහා සෘජුවම ඉදිරියට යාමට
- තේරීමේ ලිපිය බාගත කර ලියාපදිංචි වීම සඳහා ඉදිරියට යාමට
| අධ්‍යයන පාඨමාලාව | ||
| 1. | වෛද්‍ය විද්‍යාව | අවසාන දිනය- 1/11/ 2024 |
| 2. | දන්ත ශල්‍ය විද්‍යාව | |
| 3. | පශු වෛද්‍ය විද්‍යාව | |
| 4. | කෘෂිකර්මය | |
| 5. | ආහාර විද්‍යාව හා තාක්ෂණය | |
| 6. | ජෛවීය විද්‍යාව | |
| 7. | ව්‍යවහාරික විද්‍යා (ජෛවීය විද්‍යා) | |
| 8. | ඉංජිනේරු විද්‍යාව | |
| 9. | ඉංජිනේරු විද්‍යාව (EM) | අවසාන දිනය - 4/11/ 2024 |
| 10. | ඉංජිනේරු විද්‍යාව (TM) | |
| 11. | ප්‍රමාණ සමීක්ෂණය | |
| 12. | පරිගණක විද්‍යාව | |
| 13. | භෞතීය විද්‍යාව | |
| 14. | මැනුම් විද්‍යාව | |
| 15. | ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා) | |
| 16. | කළමනාකරණය | |
| 17 | දේපළ කළමනාකරණය හා තක්සේරුකරණය | අවසාන දිනය- 5/11/ 2024 |
| 18 | වාණිජ්‍යය | |
| 20 | කලා (SP) - ජනමාධ්‍ය | |
| 41 | කලා (SP) - ප්‍රසංග කලා | |
| 21 | කලා (SAB) | |
| 22 | කළමනාකරණ අධ්‍යයන (TV) | |
| 23 | වාස්තු විද්‍යාව | |
| 24 | නිර්මාණවේදය | |
| 25 | නිතිය | |
| 26 | තොරතුරු තාක්ෂණය (IT) | |
| 27 | කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT) | |
| 28 | කළමනාකරණය (රාජ්‍ය) ගෞරව | |
| 29 | සන්නිවේදන අධ්‍යයන | |
| 30 | නගර හා ග්‍රාම නිර්මාණය | |
| 31 | සාමය හා ගැටුම් නිරාකරණය | |
| 32 | ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය | |
| 33 | යුනානි වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය | |
| 34 | විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය | |
| 35 | ආහාර විද්‍යාව හා තාක්ෂණය | |
| 36 | සිද්ධ වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය | |
| 37 | හෙද | |
| 38 | තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) | |
| 39 | කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය | |
| 50 | සෞඛ්‍ය ප්‍රවර්ධන | |
| 51 | ඖෂධ විද්‍යාව | |
| 52 | වෛද්‍ය රසායනාගාර විද්‍යාව | |
| 53 | විකිරණ ශිල්පය | |
| 54 | භෞත චිකිත්ස | |
| 55 | පරිසර සංරක්ෂණ කළමනාකරණය | |
| 56 | පහසුකම් කළමනාකරණය | |
| 57 | ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු (TMLE) | |
| 58 | ජිව රසායන විද්‍යාව හා අණුක ජිව විද්‍යාව | |
| 59 | කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මුල්‍ය | |
| 60 | සංඛ්‍යානය සහ සංකාර්යය පර්යේෂණ | |
| 62. | ධීවර සහ සාගර විද්‍යාව | |
| 63 | ඉස්ලාම් අධ්‍යයන | |
| 64 | විද්‍යාව සහ තාක්ෂණය | |
| 65 | පරිගණක විද්‍යාව සහ තාක්ෂණය | |
| 66 | ව්‍යවසායකත්වය හා කළමනාකරණය | |
| 67 | සත්ත්ව නිෂ්පාදනය හා අහාර තාක්ෂණය | |
| 70 | චිත්‍ර හා නිර්මාණ | |
| 72 | දෘශ්‍ය සහ තාක්ෂණික කලා | අවසාන දිනය- 5/11/ 2024 |
| 73 | අපනයන කෘෂිකර්මය | |
| 75 | කාර්මික තොරතුරු තාක්ෂණය | |
| 76 | ඛනිජ සම්පත් සහ තාක්ෂණය | |
| 77 | ව්‍යාපාර තොරතුරු පද්ධති (ගෞරව)(BIS) | |
| 79 | කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (SEUSL) | |
| 81 | ශාරීරික අධ්‍යයනය | |
| 82 | ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය | |
| 83 | කථන හා ශ්‍රවණ විද්‍යාව | |
| 84 | අරාබි භාෂාව | |
| 85 | දෘශ්‍ය කලා | |
| 86 | සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව | |
| 87 | ආහාර නිෂ්පාදනය සහ තාක්ෂණ කළමනාකරණය | |
| 88 | ජලජ සම්පත් තාක්ෂණය | |
| 90 | ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණය | |
| 91 | තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය | |
| 92 | සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය | |
| 93 | කෘෂි සම්පත කළමනාකරණය සහ තාක්ෂණය | |
| 94 | කෘෂිව්‍යාපාර කළමනාකරණය | |
| 95 | හරිත තාක්ෂණය | |
| 96 | තොරතුරු පද්ධති | |
| 97 | භුමි නිර්මාණවේදය | |
| 99 | මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව | |
| 100 | සිනමා හා රූපවාහිනී අධ්‍යනය | |
| 98 | පරිවර්තන අධ්‍යයන | අවසාන දිනය- 6/11/ 2024 |
| 101 | ව්‍යාපෘති කළමනාකරණය | |
| 102 | ඉංජිනේරු තාක්ෂණවේදය | |
| 103 | ජෛවපද්ධති තාක්ෂණවේදය | |
| 104 | තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදය | |
| 105 | ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (TESL) | |
| 106 | සාගර සහ මිරිදිය විද්‍යාව | |
| 107 | ආහාර හා ව්‍යාපාර කළමනාකරණය | |
| 108 | භෞතීය විද්‍යා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය | |
| 109 | ව්‍යාපාර විද්‍යාව | |
| 110 | මුල්‍ය ඉංජිනේරුකරණය | |
| 111 | භූගෝලීය තොරතුරු විද්‍යාව | |
| 112 | සමාජ වෘතවේදය | |
| 113 | මුල්‍ය ගණිතය සහ කාර්මික සංඛ්‍යානය | |
| 114 | මානව සම්පත් සංවර්ධනය | |
| 115 | වෘත්තීය චිකිත්සාව | |
| 116 | දෘෂ්ටිමිතිය | |
| 117 | බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව | |
| 118 | ව්‍යවහාරික රසායන විද්‍යාව | |
| 119 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව | |
| 120 | දේශීය ඖෂධ සම්පත් | |
| 121 | සෞඛ්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය | |
| 122 | සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාරක කළමනාකරණය | |
| 123 | ජීව වෛද්‍ය තාක්ෂණය | |
| 124 | දේශීය ඖෂධ තාක්ෂණය | |
| 125 | යෝග සහ පාරමනෝවිද්‍යාව | |
| 126 | සමාජ අධ්‍යයන (දේශීය මැනුම්) | |
| 127 | ගිණුම්කරණ තොරතුරු පද්ධති | |
| 128 | කලා - තොරතුරු තාක්ෂණය | |
| 129 | ජලජ ජෛවසම්පත් | |
| 130 | නාගරික ජෛවසම්පත් | |
| 131 | මුල්‍ය ආර්ථික විද්‍යාව | |
| 132 | ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යවහාරික වාග් විද්‍යාව | |
| 133 | බැංකුකරණය සහ රක්ෂණ | |
| 134 | නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය | |
| 135 | වැවිලි කළමනාකරණය හා තාක්ෂණය | |
| 136 | දත්ත විද්‍යාව | |
| 137 | ප්‍රාථමික අධ්‍යාපනය | |
| 138 | වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය | |
| 139 | බහු අවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය | |
| 19 | කලා | |
| 68 | සංගීතය | |
| 69 | නැටුම් | |
| 71 | නාට්‍ය හා රංග කලාව |




