ඔබ සිටින්නේ : විශ්වවිද්‍යාල සහ ආයතන වෙනත් පිළිගත් උපාධී

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 අ වගන්තිය යටතේ පිළිගත් ආයතනවල උපාධි 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිරිනමන උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය - පිළිගත් උපාධි
උපාධිය පිළිගැනීමේ දිනය ආයතනය පුද්ගලික / රාජ්‍ය

විද්‍යාවේදී උපාධිය (මිනුම් විද්‍යාව)

24.07.1990 මැනුම් සහ සිතියම් ආයතනය 1969 අංක 21 දරන පනත යටතේ පිහිටුවා ඇත.
ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය (BA) 10.06.2005 ඇක්වයිනාස් ආයතනය ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇත.
ආගමික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය
තොරතුරු තාක්ෂණවේදී උපාධිය (BIT)
මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc)
තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය * 13.10.2000 සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පුද්ගලික, සමාගම් පනත යටතේ සංස්ථාපිත කර ඇත
තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව 30.03.2004
තොරතුරු පද්ධති පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
තොරතුරු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය
තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාපති උපාධිය
තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (විශේෂවේදී)(ගෞරව) 23.06.2011
රාජ්‍ය කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව 24.04.2003 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 1982 අංක 9 දරණ පනත යටතේ ස්ථාපිත කරන ලදී.
රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
සමාජ වෘතවේදී උපාධිය 01.06.2005 සමාජ සංවර්ධන ජාතික ආයතනය 1992 අංක 41 දරන ජාතික සමාජ සංවර්ධන ආයතනය පනත.
සමාජ වෘතවේදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MSW) 07.07.2008
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (මානව සම්පත් කළමනාකරණය) (විශේෂවේදී) 20.10.2009 ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය ** 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතන පනත යටතේ ස්ථාපිත කරන ලදී.
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (සැපයුම් කළමනාකරණය) (විශේෂවේදී)
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (කාර්මික කළමනාකරණය) (විශේෂවේදී)
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ව්‍යාපෘති කළමනාකරණය) (විශේෂවේදී)
කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී උපාධිය
Note: * මෙයට පෙර, මෙම උපාධි වැඩසටහන 2000 ඔක්තෝබර් 17 වන දින තොරතුරු තාක්ෂණ උපාධිය ලෙස පිළිගනු ලැබීය.
** මෙය 2013 මාර්තු 05 දිනැති අංක 1800/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවලංගු කරන ලදී.