1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ පිළිගත් ආයතනවල උපාධි |
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රදානය කරන ලද උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය - නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ පිළිගත් උපාධි |
උපාධිය |
පිළිගැනීමේ දිනය |
ආයතනය |
පෞද්ගලික / රාජ්‍ය |
පරිගණක විද්‍යාව සහ පරිගණක පද්ධති නිර්මාණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි (මෙම නියෝගය 2017.01.18 දින අංක 2002/26 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අවලංගු කර ඇත) |
15.12.1988 |
තාක්ෂණික අධ්‍යයන ආයතනය |
සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පුද්ගලික සීමිත වගකීම් සහිත සමාගමකි |